බටහිර සභා මුල්පුටුවට හතරක් පොරේ


බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පුරප්පාඩු වූ මහ ඇමැතිකම එහි පරිසර හා කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාට හිමිවීමට වැඩි ඉඩකඩක් ඇති බව දේශපාලන ආරංචි කියයි.

එම තනතුර සභාපති සුනිල් විජේරත්න, අමාත්‍ය රංජිත් සෝමවංශ සහ හෙක්ටර් බෙත්මගේ යන මහත්වරුද බලාපොරොත්තුවෙන් සිටිති.