බටපොළ දී ලොරියකට ගිනි


බටපොළ දී ඉරිදා රාත්‍රී ලොරියකට ගිනි තැබූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු සන්තකයේ අත් බෝම්බයක් තිබූ බවත් පොලිසිය කියයි. පුද්ගලික ආරවුලක් හේතුවෙන් ලොරියට ගිනි තබන්න ඇතැයි ද පොලිසිය සැකකරයි.