බකමූණ මව්පියෝ අදත් මහපාරේ By None // 2012 දෙසැ 06 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බකමූණ ගල්මුල්ල පාසලේ මවුපියන්ගේ උද්ඝෝෂණය අද දෙවැනි දිනටත් පැවැත්විණි. ඔවුහු දඹුල්ල බකමූණ මහා මාර්ගයේ උද්ඝෝෂණය කරන්නට වූහ. පොලීසිය හා උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇති විය. දෙමව්පිය නියෝජිත පිරිසකට උතුරුමැද පලාත් දේශපාලනඥයකු දුරකතනයෙන් බැණ වැදුණු බවද කියති. මෙම පාසලේ 6-11 පන්ති බකමූණ මහ විදුහලට මාරු කිරීමට විරුද්ධව උද්ඝෝෂණ පවත්වති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත