බකමූණ පොලිසියට ලොකු විරෝධයක්


බකමූණ පාසලක දැරියක (11) රෝගී දැරියක් අපයෝජනයට ලක් කළ බව කියන සෙබලකු සම්බන්ධයෙන් නීතිය හරි හැටි ඉටු නොවූ බව කිමින් ගල්මුන්න ගම්වාසීහු පිරිසක් බකමූණ පොලිසියට එරෙහිව විරෝධතාවක් පැවැත්වූහ.

DSC06296(1) DSC06304 DSC06319 DSC06320 DSC06329