බංග්ලාදේශයට 8-3 ක ජයක්


හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්)  ක‍්‍රීඩා උළෙලේ වෙරළ පාපන්දු තරගාවලියේ බංග්ලාදේශය සහ මාලදිවයින අතර අද (8) පෙරවරුවේ පැවැති තරගයෙන් බංග්ලාදේශය ගෝල 8 -3 ක් ලෙස ජය ලැබීය.