බංග්ලාදේශය පන්දුවට පහරදීම තෝරාගනී


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. 

එක්දින පිටියෙන් සමුගත් ලසිත් මාලිංගගේ ස්ථානය සඳහා ඉසුරු උදාන කණ්ඩායමට කැඳවා තිබෙන අතර තිසර පෙරේරාගේ ස්ථානය අකිල ධනංජයට හිමිවී තිබේ. 

තරගයේ සම්පූර්ණ විස්තර සඳහා http://http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න