බංගලි තිදෙනාට හොරෙන් පනින්න බැරිවේ


කටුනායක ගුවන් තොටුපොළින් ව්‍යාජ වීසා මගින් ලිබියාවට යන්නට ගිය බංගලාදේශ ජාතිකයෝ තිදෙනෙක්   රහස් පොලිසියේ ගුවන්තොටුපොළ ඒකකය  විසින් අද (04) අත්අඩංගුවට ගනු ලැබූහ.