බංගලි ජාතිකයා විහින් හිරේ
බහරේනයට ගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට බලහත්කාරකම් කිරීමට තැත් කළැයි වැරදිකරුවූ බංගලිදේශ ජාතිකයකුට එරට අධිකරණය වසරක සිර දඬුවමක් නියම කර ඇතැයි එරට ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාල ආරංචි පවසයි. දඬුවම අවසානයේ ඔහු පිටුවහල් කැරේ.

