ප‍්‍රා.සභා බැකෝවෙන් නිදන් හාරයි


හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත‍්‍රයෙන් ගිරිතලේ නිදානයක් හාරමින් සිටි බව කියන හය දෙනකුගෙන් ප‍්‍රාදේශීය සභාවේ බැකෝ රියැදුරා ඇතුළු දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව මින්නේරි පොලිසිය කියයි.