කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටේදී සැකකරුවකු අත්අඩංගුවට ගත් පොලිසිය තවත් සිවු දෙනෙක් කිරිබත්ගොඩ අවටින් අත්අඩංගුවට ගනු ලැබූහ.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා මේ බව තහවුරු කරයි.
(ග.හෙ)

