ප‍්‍රථම නීතිපතිනිය වැඩ බාරගනී


ප‍්‍රථම සොලිස්ටර් ජනරාල් ඊවා වනසුන්දර මහත්මිය ශ්‍රී ලංකාවේ ප‍්‍රථම නීතිපතිවරිය ලෙස මහින්ද රාජපක්‍ෂ ජනපති ඉදිිරියේ වැඩ බාරගත්තාය.