ප‍්‍රංශ ලාංකිකයෝ නිදහස සමරති


ජාතික වීරයන්ද, රට ත‍්‍රස්තවාදයෙන් මුදාගත් රණවිරුවන්ද සිහිකිරීම හා ආගමික හා සංස්කෘතික ලක්ෂණ විදහා දැක්වෙන නිදහස් අනුස්මරණ උත්සවයක් ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පෙබරවාරි 4 වැනිදා පැවැත්වීමට යයි.