පෞද්ගලික සරසවි කෙටුම්පත නීතිපතිට
රජ්‍ය නොවන විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත නීතිපතිට යවා ඇතැයි ද ඔහුගේ අනුමැතියෙන් පසු ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ යැයි උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කෙළේය. මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ශික්ෂණ රෝහලේ වැඩ ලබන මාර්තු වන විට අවසන් වෙතියි ද අමැති කීවේය.

