පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව එජාපය වැඩි ඡන්ද 3433කින් ජයග්‍රහණය කළේය.
එජාපය - 8454
සන්ධානය - 5031
ජවිපෙ -1173
පෙරටුගාමී - 22
2010 මහ මැතිවරණයේ දී පොළොන්නරුව තැපැල් ඡන්දය ජය ගත්තේ සන්ධානයයි.
එවර සන්ධානය ඡන්ද 10305, එජාපය 2691.