පිළියන්දල අවන්හලකදී මුදල් ආරවුලක් මත හොඳම යාළුවන් දෙදෙනා අතර ඇතිවූ ගැටුමකින් පසු එක් යාළුවකු වෙඩි තබා කඩුවකින් කපා කොටා ඇතැයිද ඔහු රෝහල් ගත කර ඇතැයිද පොලිසිය කියයි.
සල්ලි පොළියට දීමක් මීට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.