ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි.
පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, චමල් රාජපක්ෂ, විමල් වීරවංශ ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටිති.








(ඡායාරූප- චතුර එස් කොඩිකාර )

