පොහොට්ටුවේ මන්ත්‍රීවරු පාපැදි වලින් පොද්දල ප්‍රා.සභාවට



 

රවී ලියනගේ , සිරංගිකා ලොකුකරවිට
 
තෙල් මිල වැඩි කිරීමට විරෝධය පාමින් බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ බයිසිකල්වල නැගී අද (15) ප්‍රාදේශීය සභාවට පැමිණියහ.
 
ඔවුන්  ප්‍රාදේශීය සභා භූමියට ඇතුළු වෙනවාත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තණකොළ සහ විරෝධතා පුවරු සමඟ ඊට විරෝධය දැක්වීමෙන් උණුසුම් තත්වයක් ඇතිවිය. 

ඡායාරූප - රවී ලියනගේ