පොහොට්ටුවෙන් නාමල්?


(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පත් කෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

අපේක්ෂක ලෙස ඉදිරිපත්වීමට නාමල් රාජපක්ෂ මහතා කැමැත්ත පළකර ඇතැයිද වාර්තාවේ.