(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන පහකට අද (28) ඇප මුදල් තැන්පත් කළේය.
කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන තුනකට , අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආයතනයකට සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ආයතනයකට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම කියයි.

