ගං වතුර ගැලීමෙන් පසු බෝවන රෝග පැතිරී යා හැකි නිසා පොසොන් සමයේ සිසිල් බීම දන්සැල් නොපවත්වන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරිපාලන සංගමය ඉල්ලීමක් කරයි.
එවැනි දන්සැල් දිය යුතුම නම් උනු කර නිවාගත් ජලය පාවිච්චි කරන්නැයි සංගමයේ උප ලේකම් සී.එස් මුතුකුඩ මහතා උපදෙස් දෙයි.

