පොලොන්නරුව බන්ධනාගාරයේ රැඳවියෙක් දිවිනසාගනී


ක.ග කරුණාරත්න
 
මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පොලොන්නරුව බන්ධනාගාරයේ රඳවා සිටි 15 හැවිරිදි අයෙකු අද(16) අලුයම ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.


මෙසේ මියගොස් ඇත්තේ රණවන ආරච්චිලාගේ මලිත් රණවන නමැති පදියතලාව මාවිත්තාවෙල අංක 79 ලිපිනයේ පදිංචි කරුවෙකි. පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.