බසයක් අලුත්වැඩියා කිරීම ප්‍රමාද කළේ ඇයි දැයි විමසීමට පොලීසියේ උප පරීක්ෂකවරයකු හා සැරයන්වරයකු සමඟ මහ රෑ ගිය ඔවුන්ගේ මිතුරන් සිව් දෙනකු එහි ඇති වු කලබලයේදී පැන ගිය නමුත් සාමාන්‍ය ඇඳුමින් සිටි පොලීසියේ දෙදෙනා ගැමියන් විසින් ගස් බඳිනු ලැබ පේරාදෙණිය පොලීසියට භාර දී ඇතැයි දැනගන්නට ඇත.
පහර කෑමට ලක් වු බව කියන ගරාජ හිමියා රෝහල් ගත කරනු ලැබ සිටී.

