පොලීසියෙන් අහසට වෙඩි
පිලානේදී වෑන් රථයක් සහ යතුරුපැදි දෙකක් ගැටී තරුණයකු මියගොස් තිදෙනකු රෝහලට යැවීමෙන් පසු ඇතිවූ ගැටුමේදී වෑන් රියට ගිනි තැබූ පිරිස පලවාහැරීම සදහා පොලීසිය අහසට වෙඩි තැබීය.
රෝහලට ගෙනගිය මවත්, දරුවාත් දැඩි සත්කාර ඒකකයට ඇතුලුකරනු ලැබූහ.

