පොලීසියට තව රාජකාරීයක්


බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ නීතී විරෝධි පෝස්ටර්,බැනර් හා කටවුට් ගලවා ඉවත් කිරීම පොලීසිය අද ඇරැඹිණී.ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේද ප්‍රසිද්ධ ස්ථානවලද තිබු එම ප්‍රචාරක දැන්වීමි  ඉවත් කැරිණි.