පොලීසිය පෝස්ටරත් ගලවයි


ජන්ද නීතිවලට එරෙහිව ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කැරෙන පෝස්ටර් ගැලැවීම මැතිවරණ කොමසාරිස් විසින් පොලිසියට පවරනු ලැබ ඇත. මාතර  මහා නගර සභා පරිශ‍්‍රයේ පෝස්ටර්ද ගලවා දැමිනි