පොලිසියේදී කනට ගහලා.


ඉඩම් ආරවුලක පැමිණිල්ලක් කිරීමට මිද්දෙණිය පොලිසියට  ගියවිට පොලිස් නිලධරයකු කනට ගැසියැයි කියන වැඩිහිටියෙක් ප‍්‍රතිකාර සඳහා වීරකැටිය රෝහලෙන් මාතර රෝහලට මාරුකැර ඇත.