පොලිසියේ පුටු හයක වෙනසක්


සේවයේ අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් හය දෙනකු ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක කුමාර, ඩබ්ලිව් එම් ධම්මික,   වී ඒ ඩී එස් අත්තරගම,   ජී ආර් සුනිල්,   ඒ එල් ගමගේ,   එච් වී දිසානායක ඔවුහුහ.