සේවයේ අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් නව දෙනකු ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය කියයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් පී කේ ඒ ජයසම්පත් කතරගම සිට අලුත්ගම පොලිස් ස්ථානාධිපති
ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි වැලිවේරියේ සිට කතරගම පොලිස් ස්ථානාධිපත
ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එච් ආර් ඒ මුණසිංහ ගිරිඋල්ලේ සිට වැලිවේරිය ස්ථානාධිපති
ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ඒ පී ඒ බී මදනායක හික්කඩුව සිට ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති
ප්‍රධාන පොලිස් පරීක්ෂක බී ඒ ජී සී චාරක හික්කඩුව පොලිස් ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් ඩබ්ලිව් බී විජේකෝන් ආනමඩුව පොලිස් ස්ථානාධිපති
උප පොලිස් පරීක්ෂක බී ජී එච් එම් එම් බී හේරත් ඩයගම සිට හැටන් අපරාධ අංශයේ ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක එන් එන් අබේකෝන් ඩයගම පොලිස් ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක ඒ ටී එම් ආර් සමරසිංහ ඕපනායක ස්ථානාධිපති

