පොලිසියේ පහක් හොර බෝතලෙන් ගෙදර


හොර අරක්කු විකිණූ පුද්ගලයකුගෙන් අල්ලස් ගත්තැයි සැකපිට මිහින්තලේ පොලිසියේ උප පරීක්‍ෂකවරුන් හා කොස්තාපල්වරුන් සිවුදෙනකුගේ වැඩ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ අණින් තහනම් කළ බව පොලිස් ආරංචි කියයි.