පොලිසියේ නමත් කයි
බීමත්ව අශෝභන ලෙස දඹුල්ල නගරයේ මිනිසුනට හා පොලීසියට බැන වැදුණු බව කියන පොලිස් පරීක්‍ෂකවරයෙක් සැකපිට ප‍්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය.
ති‍්‍රකුණාමල පොලිසියක සේවය කරන බව කියන ඔහු සාමාන්‍ය ඇඳුමින් සැරසි සිටි බව දඹුල්ල පොලිසිය කියයි.

