එජාපයේ හා පොදුජන එක්සත් පෙරමුණේ ඡන්ද ආධාරකරුවන් අතර කලවාන පොලිසියේදී ඇති වු ගැටුම පාලනය කරන්නට අසමත් වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ, සැරයන්වරයෙකුගේ හා කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළේය.