පොලිස් අත් අඩංගුවේ සිටියදී අැල්පිටිය අගලිය පොලිස් මුර පොළේදී මීට වසරකට පෙර අතුරුදන්වු බව කියන පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අගලිය පොලිස් මුර පොළේ හිටපු ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු අත් අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.