පොලිසියෙන් පැන ගිය කතුන් කොළඹදී අල්ලයි


පසුගිය 25 වැනිදා පානදුරේදී මාල කඩාගත් බව කියන කතුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

පොලිසියේ රඳවා සිටියදී ඔවුන් පැන යාම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් කළ උප පරීක්ෂක හා සැරයන් ඔවුන් සොයා පුත්තලම තිල්අඩියට ගොස් ලබාගත් තොරතුරු අනුව කොළඹදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.