පොලිසියට ඇමතුම් දෙකක්ම දීලා
මොරොන්තුඩුවේ වෙල්යායක් මැද පිදුරු ගිනි තබා ඇති පෙදෙසෙහි කුඩා ගුවන් යානයක් දුටු බව කියා වැසියන් 119 පොලිස් හදිසි ඇමැතුම් අංකයට පණිවුඩ දෙකක්ම දී ඇත. ඒ අනුව පොලිසිය එහි යද්දී මාධ්‍යවේදීහුද, අවට ජනයාද එහි ගියහ.
හෙළ මැදින් යද්දී ඇතැමකු ඉඟ තෙක් එරී ගිය බවද කියති.

