තලංගම සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වා ගෙන ගිය ස්ථානයක් වැටලු පානදුර වලානේ දුෂණ මර්දන පොලිසිය තරුණියක (20) හා කළමණාකරු අත්අඩංගුවට ගත් බවත් එදිනම වැඩ බාරගත් බව කියන තරුණ වෛද්‍යවරියකගේ ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇය මුදා හළ බවත් පොලිසිය කියයි. එම මධ්‍යස්ථානය එක් පාරිභෝගිකයකුගෙන් රුපියල් තුන් දහසක් අය කරන බව ද කියති.

