පොලිසිය පෝස්ටර් ඉරයි


පාදුක්ක නගරයේ අලවා තිබූ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පොලිසිය අඟහරුවාදා රාත්‍රී ඉවත් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ දිවයින පුරා පෝස්ටර් හා විශාල දැන්වීම් ඉවත්කරන ලෙස සියළු පොලිස් ස්ථානවලට පොලිස්පපතිවරයා විසින් දැනුම් දී ඇති බවයි.

vlcsnap-2015-07-15-09h05m27s205