පොලිසිය ඡන්දෙට සීරුවෙන්


තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගුරුවරුන් හා පොලිස් සේවයේ නියුතු නිලධාරීන්ට අද (3) දිනය වෙන් කර ඇත. ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන රැසක තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට බොහෝ පිරිසක් පැමිණ සිටිති.

අනෙක් රජයේ සේවකයන් සඳහා අගෝස්තු 5 සහ 6 දිනවලදී තැපැල් ඡන්දය පැවැත්වීමට නියමිතය.

පුත්තලම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට පොලිස් නිලධාරීන් හා ගුරුවරු පෝලිම් ගැසී සිටින අයුරු.

DSC02733 DSC02735

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ

IMG_9435

ඡායාරූප - චන්දන ප්‍රනාන්දු

මාතර ප්‍රදේශයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළ ගැසී සිටි අයුරු

DSC02264 DSC02272 DSC02273

ඡායාරූප - ක්‍රිෂාන් ජීවක ජයරුක්

(මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි ඡන්දපොළ ඡායාරූප පළ නොකරන බව කරුණාවෙන් සලකන්න)