පොලිසිය ඡන්ද පෙට්ටිය වෙන තැනක තියලා


බිබිල මැදගම ඡන්ද මධ්‍යස්ථානයක පොලිස් නිලධරයකු ඡන්ද පෙට්ටිය තිබූ තැනින් වෙනස් කළැයි ඡන්ද මධ්‍යස්ථානාධිපති මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට වාර්තා කළේය.