පොලිසිය ගින්නක් නිවයි


පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ඉහළ මා ඔය කොටසේ වැව් රක්ෂිතයේ ගින්නක් නිවාදැමූ බව පොළොන්නරුව පොලිසිය කියයි. පැය තුනක් තිස්සේ පොලිසියේ 25 දෙනකු ගින්න නිවා නොදැමුයේ නම් අක්කර දහස් ගණන් ගින්නෙන් වැනසී යන්නට ඉඩ තිබිනැයිද පොලිසිය කියයි.