පොලිසිය ඉද්දී සොරු පනී


ආරක්ෂක රාජකාරි සඳහා බුත්තල පැල්වත්ත මං සංදියේ පොලිසිය යොදවා තිබියදීත් එහි කඩ තුනකට සොරුන් පැනීම සම්බන්ධයෙන් එහි රාජකාරි කළ පොලිස් සාමාජිකයන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බව බුත්තල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයය කියයි.