පොලිස්පතිත් තුන්නානේ


රත්නපුරයට ගොස් එමින් සිටි පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා තුන්නානේ දී  පොලිස් නිලධරයකු ගසකට යට වී මිය ගිය ස්ථානයට ද ගියේය.

පාර හරහා කපා දැමු රබර් ගසක් කේබල් කම්බියක රැදී තිබියදී ගස යටින් රිංගන්නට ගොස් කේබලය කඩා වැටී ඊට යට වී පොලිස් පරීක්ෂක  ප්‍රසාද් සිරිවර්ධන මරුමුවට පත් විය.