- වෙන්නප්පුව වැව පාරේ 39 හැවිරිදි බිරියක කපා වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
- නවගත්තේගම මහවැව අනවසර වැලි ගොඩදැමීමක් ගැන පරීක්ෂණයට ගිය ග්‍රාම නිලධාරියකුට කණේ පාරක් ගසා ඇතැයි පොලීසිය පවසයි.
- මුහුණේ සීරීම් සහිත ගැමියකු කහතුඩුව ප්‍රගති මාවතේ මියගොස් සිටි බව පොලීසිය කියයි.
පොලිස් සංදේශය
Recommended Articles