පොලිස් වෙසින් අරන් ගිහින් මරා දාලා


බොරලැස්ගමුව පිල්ලෑව පාරේ  වේල්ලක  තිබී  අත් ,පා හා මුහුණ බැඳ තිබු නාදුණන  පිරිමි මළ සිරුර ගල්කිස්ස බඩෝවිට නිෂාන් අපොන්සුගේ (35)   බවට හඳුනා ගත් බව පොලිසිය කියයි.

ඔහුගේ බිරිය පොලිසියට කියා ඇත්තේ පස් වැනි දා අලුයම දෙකට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයෙන් බව කියමින් ආ පිරිසක් අත්මාංචු දමා සැමියා රැගෙන ගිය බවයි.