පොලිස් වෙස් ගත් හිමිනම අත් අඩංගුවට


පානදුර වලාන දූෂන මර්ධන ඒකකයේ ස්ථානාධිපති ලෙස රඟ පාමීන් කුරුණෑගල දඹුල්ල  පාරේ රියදුරන්ට බැන වැදී   කළබල කළැයි කියන  පානදුරයේ හිමිනමක්  අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සිවුර බෑගයක දමාගෙන කලිසම්  කමිස ඇඳ සිටි බව කියන මෙම හිමියන් අද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

P1160806

ඡායාරූපය මොහොමඩ් බුහාර්ඩීන්