පොලිස් වෙඩි කෑ දෙන්නාට පොලිස් මුර


ඊයේ හෝකන්දරදී පොලිස් වෙඩි පහරට ලක්වූ රියදුරා සහ මගියා පොලිස් ආරක්ෂාව යටතේ හෝමාගම රෝහලේද ත්‍රි රෝද රියේ හැපී තුවාල ලද කොස්තාපල් කොස්වත්ත රෝහලේද ප්‍රතිකාර ලබයි.