පොලිස් රිය වැවට වැටේ


රාත්‍රි ජංගම මුර සේවයේ යෙදුණු පොලිස් කැබ්රියක් පොලිස් සැරයන්වරයකු, කොස්තාපල්වරුන් දෙදෙනකු සිවිල් ආරක්ෂක භටයකු සමග යෝද කණ්ඩය වැවට වැටී අපණ බේරාගත් බව තිස්සමහාරාම පොලිසිය කියයි.