අම්බලන්ගොඩ මෝදර පෙරහැරේ රාජකාරියට ගිය පොලිසියේ 5 ස් දෙනෙකුගේ රාජකාරියට බාධා කළැයිද, පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිල අැඳුමෙන් ඇද ඉරා දැමී යැයි ද සැකපිට සිව් දෙනෙක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් බීමතින් සිටියේ දැයි බැලීමට වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර එම වාර්ථාවද සමග උසාවියට ඉදිරිපත් කිරීමට කියමිතය.
සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරයෙකු රෝහල් ගත කර තිබේ.

