පොලිස් පොතේ මෙහෙම ඇතේ


හම්බන්තොට බස් නැවතුම්පොළ අසලදී මුහුදට වැටුණු කතක ගොඩගත් නමුත් පිරිමියා සොයාගත නොහැකිවූ බව පොලිසිය කියයි.

කාන්තාව කුරුණෑගල කෙනෙකි. පිරිමියා පොතුහැර අයෙකි.

වැල්ලවත්ත මුහුදේ නාන්නට ගිය තරුණයකු සොයා ගැනීමට පොලිසිය කිමිදුම්කරුවන්ද යොදවා ඇත.