අලුත්ගම මුල්ලපිටියේ සොහොන් පිටියකින් මළ සිරුරක කොටසක් හමුවූ බව පොලිසිය කියයි.
දෙහිවල පොලිසියේදී උප පොලිස් පරීක්ෂකවරියකට පහර දුන්නැයි කියන උප පරීක්ෂකවරයකු ගැන පරීක්ෂණ ඇරඹූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඇල්පිටියේ කාණුවක වැටී සිටි පුද්ගලයකු රෝහල් ගත කළ බවත් ඔහු මියගොස් සිටි බවත් පොලිසිය පවසයි.

