පොලිස් පොතෙන්


  • දෙමහල් නිවසක පහත මාලයේ බණ පොතක් කියවමින් සිටි කතක් (67) තාප්පයක් කඩා වැටී මිය ගිය බව පොලිසිය කියයි.

bimal-thappaya-2015-09-04-1 bimal-thappaya-2015-09-04-2 bimal-thappaya-2015-09-04-3

(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)

  • අතුරුගිරියේ දී වතුර වළකට වැටුණු මෝටර් සයිකලයක ගමන් කළ ගැබිණි මවක මිය ගොස් ඇගේ සැමියා තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.